RSS Feed

කොහොමද කික් එක

Posted by: හිරු ගේ ඊ වාඩිය / Category:

ගිය අවුරුද්දේ නොවැම්බර් හතරවෙනිදා කොටුව අධිආරක්ෂිත කලාපය ඇතුලට යන්න ගිහිං අපේ කැම්-පස් සහෝදරයෝ කස්ටියක් ව පොලීසිය නාවලා කරලා එව්වා මතකද දන්නේ නෑ. කොහොම මතක තියාගන්නද හප්පේ... කී සැරයක් නම් ඉල්ලන් කාල නාලා එන්න ඇති ද මේ උන්දැලා. ඒවා ගැන කතා කරන්න මේ බ්ලොග් එකේ එක අඟලක් වත් නාස්ති කරන එක අපරාධයක්.

ඉතිං ඔය ගුටි කෙ‍ළි අතරමගදී අපේ පොලිස් මහත්තැන් කෙනෙකුට වෙච්චි ඇබැද්දියක හැටි බලමුකෝ.








4 comments:

  1. යූත්මැක්ස් Says:

    පට්ට ආතල් එක බං...

  1. Sasika Nanayakkara Says:

    හොද වෙලාවට සපත්තුව ගලවලා ගියේ ...බෙල්ල නොගිහින්...හික්

  1. Says:

    පොලිස් අන්කල් ඉස්කෝලේ යන කාලේ ෆුට් බෝල් ගැහුවද දන්නේ නැහැ

  1. නිල් අහස Says:

    ගජ වෑඩ කාරයෙක් වගේ.කොහෙන්ද දන්නෑ මෙවා ඉගෙන ගත්තේ...

Post a Comment